නවතම පුවත්

දැක්ම

තෘප්තිමත් ජනතාවක්, ඉසුරුමත් පළාතක්.

මෙහෙවර

වාරිමාර්ග,ඉඩම්, මාර්ග සංවර්ධන ,ග්‍රාම සංවර්ධන, හා කාන්තා කටයුතු සියළු පාර්ශවකරුවන්ගේ මනා සහභාගිත්වයෙන් හා විනිවිදභාවයෙන් යුක්තව නියාමනය කිරීම මඟින්    සංවර්ධනය කිරිම.

මහීපාල හේරත් මැතිතුමා

ගරු ආණ්ඩුකාරතුමා

ආයුබෝවන්

 

ශ්‍රී ලංකා උතුරු මැද පළාත් සභාවේ ඉඩම්, වාරිමාර්ග, මාර්ග සංවර්ධන, ග්‍රාම සංවර්ධන, නිවාස හා කාන්තා අමාත්‍යාංශ නිල වෙබ් අඩවිය වෙත පිවිසි ඔබ සාදරයෙන් පිළිගනිමු.

1978  ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන ලද 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 154  ” අ ” වගන්තිය අනුව පළාත් සභා පිහිටුවා ඇත. පාර්ලිමේන්තුව විසින් එම පළාත් සභාවන්හි කටයුතු විධිමත් කරගෙන යාම සදහා 1987 අංක 42 දරණ පළාත් සභා පනත සම්මත කර ඇත. ඒ අනුව, ඒ අනුව පළාත තුල අමාත්‍යාංශ 05 ක් ස්ථාපිත කර ඇත. මෙම අමාත්‍යාංශයන්හි විෂයය පථයන් වරින් වර වෙනස්වන අතර වර්තමානයේ මෙම අමාත්‍යාංශයේ විෂයයන් වනුයේ ඉඩම්, වාරිමාර්ග, මාර්ග සංවර්ධන, ග්‍රාම සංවර්ධන, නිවාස හා කාන්තා කටයුතු වේ.පරිපාලිත ප්‍රදේශය දිස්ත්‍රික්ක 02 න් සමන්විත වන අතර ඒවා නම් අනුරාධපුර හා පොලොන්නරුව වේ.

පී.ජේ.ආර්.ඒ.ඩබ්.සී. රණසිංහ

අමාත්‍යාංශ ලේකම් 

road

මාර්ග සංවර්ධන ව්‍යාපෘතීන්

උතුරු මැද 

De

විදේශ අරමුදල් සංවර්ධන ව්‍යාපෘතින්

උතුරු මැද

WhatsApp Image 2022-01-04 at 10.09.42

උතුරු මැද පළාතේ වාරිමාර්ග පද්ධති

වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතීන්

පුවත්

අධීක්ෂණ ආයතන

පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව
පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව
පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය
ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව

අදහස් හා යෝජනා